Wednesday, July 27, 2016

ඔබට නොහැක | Obata Noheka (Mal dewata theme song ) Lyrics - Centigradz


ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට
අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත

Thursday, July 14, 2016

Dineka Mage Lyrics | දිනෙක මගේ - Shihan Mihiranga



දිනක මගේ දිවිගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලිං මාගේ වෙන්න
ආයෙ ලබන ජන්මයෙ
ඔබෙ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ

Wednesday, July 13, 2016

Deviyange Bare Lyrics | දෙවියන්ගෙ බාරෙ - Drill Team




(DRex)
මතකයි අද වැනි දවසක
සැමරුවා උපන්දින සාදය අප
මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද
අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
බිඳා පොරොන්දු මම අඩිකෝදුව

Dandu Watata Lyrics | දඬු වැටට - Iraj Weerarathna




දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
සිල් රෙද්දෙ ලේ ගැවුනේ කොහොම සොයනා
අවිගත්තු පින්වත්තු දාගැබට විදලා