Sinhala Lyrics - ගී පද වැල්
Thursday, August 8, 2019
Heta aluth aluyamak Lyrics | හෙට අළුත් අළුයමක් - Kasun Kalhara
හෙට අළුත් අළුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලා ඉන්න බවට
දුන් නිසා පොරොන්දුවක්
Obata adareyi man Lyrics | ඔබට ආදරෙයි මං අහසත් තරම් - Dilki Uresha
ඉර හඳ වගේ අපි
එක්නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු
ලං නොවී සැමදා
ගයමි වේදනාවන්
ගයමි වේදනාවන්
මා වචනෙන් ලියා
ඔබට ආදරෙයි මං අහසත් තරම්
ඔබට ආදරෙයි මං අහසත් තරම්
Wednesday, August 7, 2019
Sanda panak se Lyrics | හඳ පානක් සේ ඇවිදින් - Athula Adhikari & Samitha Mudunkotuwa
හඳ පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට
සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ
නුඹ නොවෙදෝ මා සිත් අහසට
[2x]
Meedum dumaraye Lyrics | මීදුම් දුමාරයේ - Kasun Kalhara
මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ
‹
›
Home
View web version