Monday, December 30, 2019
Wednesday, September 25, 2019
Tuesday, September 10, 2019
Weedi mayam Lyrics | වීදි මායම් වෛවර්ණ සායම් - 44 Kalliya
Verse 01 -
K-Mac
වීදි මායම් වෛවර්ණ සායම්
සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ
දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන්
බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන්
පත්තර වල විස්තර යන්නේ ලොකුවට
ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට
පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට
ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට
සුදු කොඩි කළු අහසේ
ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ
බැහැ කවදාවත් අපිට රට හදන්න
අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (ඉලුමනාදය)
Midule Mal Suriya Gaha Lyrics | මිදුලේ මල් සූරිය ගහ මුදුනේ - Chandrika Siriwardena
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට
මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට
මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා
Thursday, August 8, 2019
Heta aluth aluyamak Lyrics | හෙට අළුත් අළුයමක් - Kasun Kalhara
හෙට අළුත් අළුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලා ඉන්න බවට
දුන් නිසා පොරොන්දුවක්
Obata adareyi man Lyrics | ඔබට ආදරෙයි මං අහසත් තරම් - Dilki Uresha
ඉර හඳ වගේ අපි
එක්නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු
ලං නොවී සැමදා
ගයමි වේදනාවන්
ගයමි වේදනාවන්
මා වචනෙන් ලියා
ඔබට ආදරෙයි මං අහසත් තරම්
ඔබට ආදරෙයි මං අහසත් තරම්
Wednesday, August 7, 2019
Sanda panak se Lyrics | හඳ පානක් සේ ඇවිදින් - Athula Adhikari & Samitha Mudunkotuwa
හඳ පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට
සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ
නුඹ නොවෙදෝ මා සිත් අහසට
[2x]
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට
සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ
නුඹ නොවෙදෝ මා සිත් අහසට
[2x]
Meedum dumaraye Lyrics | මීදුම් දුමාරයේ - Kasun Kalhara
මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ
Monday, July 29, 2019
Thursday, July 25, 2019
Pol athu wahalin Lyrics | පොල් අතු වහලින් - Marselin Pathirana
පොල් අතු වහලින් සඳ රැස් වැටුනා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා
සාප නොකල මැන අහිංසකාවියේ
තුන් හිතකින්වත් අහිතක් සිතලා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා
සාප නොකල මැන අහිංසකාවියේ
තුන් හිතකින්වත් අහිතක් සිතලා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා
Wednesday, July 24, 2019
Sudu Nangi Lyrics | සුදු නංගී - Dimanka wellalage
කණගාටුයි මේ හිත පාලුයි
තනිකම සමගින් මං යාලුයි
ඔබ නැති ජීවිතයේ පාට කලුයි
ඔබගෙන් මං පතනා හුස්මයි
මා ජීවත් කරනා රහසයි
නැත්නන් මාගේ ආයුෂත් කොටයි
Monday, July 22, 2019
Eka Yaye Lyrics | එක යායේ - Mangala thagga film Theme song
එක යායේ කකා වැටී එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලනුව දමනවාලු කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
Punchi Kelle Lyrics | පුංචි කෙල්ලෙ - Nalinda Ranasinghe
පුංචි කෙල්ලෙ තාම රස්නෙයි
පපුව ගිනි ගත්තා
ජාති ජාතිත් අපි අපේමයි
ඔයත් පිළිගත්තා
දෑත ගිලිහී ඈත යනවිට
නීති දාලා අල්ල ගන්නද
හුස්ම නවතියි ඔබ මතක් වී
සිතින් මං තවමත් ඔබේ ලග
Thursday, July 18, 2019
Sihinaye sarisarana adare Lyrics | සිහිනයේ සැරිසරන ආදරේ - Radeesh Vandabona
හාදු අස්සේ
ආදරේ තියා
හුස්ම දැනෙනා තරමට
මට ලං වෙලා
තුරුලේ උණුහුමේ
නැවතුනා ආයේ
සිහිනයේ සැරිසරන ආදරේ
සිහිනයේ සැරිසරන ආදරේ
Wednesday, July 17, 2019
Me palu seetha rathriye Lyrics | මේ පාළු සීත රාත්‍රියේ - Chandralekha Perera
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා
මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා