Sinhala Lyrics - ගී පද වැල්
Tuesday, January 28, 2020
Mathu sambandai Lyrics | මතු සම්බන්ධයි - Milinda Sandaruwan
හීනයක්ද මන්දා ඔයා
පියවි ඇසට මා දැකපු
ජිවිතයක් මට තිබුනා
ඔබ මත්තෙම මා නැහුණු
අතීතයට තාම ආදරෙයි
වර්තමානේ කදුළු දුක්බරයි
අපි දෙන්නා එකට හිටියනම්
කියලා හිතුන වාර අනන්තයි
Wednesday, January 15, 2020
Bata Nala Lyrics | බට නලා - Costa
Image Source : Youtube
නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
ඉන්නේ කුඹුර මැද
ඔබේ සිරුර
සිහින්
මම ගහන්නම් උදලු මම
ගොඩක් ආදරෙයි මං | Godak Adareyi - Sandun Perera
ලබා ගන්න පිං මදි වූ
බලා සැනසෙන්න හැකිවූ
ලොවේ යම් කෙනෙක් ඇති නම් ඒ ඔබයි
නිමා කලේ ඔබ රැවටු අමාරුවෙන් ගොඩ නගපු
මගේ ජීවිතේ අවසන් ප්‍රේමයයි
Tuesday, January 14, 2020
Sulaga Nuba Vage Lyrics | සුළඟ නුඹ වගේ - Karunaratne Divulgane
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
Adaraye Unusuma Lyrics | ආදරයේ උණුසුම ලඟ - Somathilaka Jayamaha
ආදරයේ උණුසුම ලඟ
දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට
දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත්
සැප රැදෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී
කල් ගෙවන්න බැ
[2x]
Monday, January 6, 2020
Yanna Yanavada Lyrics | යන්න යනවද - Nilan Hettiarachchi
අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවද මගෙ සටහන්
එකක්වත් ගැන නොවිමසා
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙන කොට මට
අලුත් පෙම් වාසය නිසා
Saturday, January 4, 2020
Asai Pawasanna Lyrics | ආසයි පවසන්න - Dimanka Wellalage
ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව
අවසානය වෙනස් උනා ඒක අපේ වෙලාව
Madu sanden Lyrics | මධු සඳෙන් - Milton Perera
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
Henayaki Mata Adare Lyrics | හීනයකි මට ආදරේ - Kasun Kalhara & Uresha Ravihari
හීනයකි මට ආදරේ
හැඟෙනවා මට ජීවිතේ
හීනයට ළඟ ජීවිතේ
හැඟෙනවා ඔබෙ ආදරේ
Sudu Sandun Maleka Lyrics | සුදු සදුන් මලක - Chamara Weerasinghe
සුදු සදුන් මලක සුවද දිගෙ හිත පැටලෙනවා
මට කදුලු දිදි නුඹෙ සුවදට තව ලං වෙනවා
ඒ අතීතයෙ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතිතයෙ සිතුම් පෙලම මට රිදවනවා
Thursday, January 2, 2020
Nuwaraeliye Sisil bavayi Lyrics | නුවරඑළියෙ සිසිල් බවයි - Damith Asanka
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහ වන්නියෙ වියළි බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල
‹
›
Home
View web version