Sinhala Lyrics - ගී පද වැල්
Tuesday, October 24, 2017
Hurathal Akka Lyrics | හුරතල් අක්කා - Red
Credit : Hiru Videos
නම්බු නාම සල්ලි බාගේ ඇති කොල්ලෙක් අක්කේ
නුඹ හොයාගද්දී හොද වැඩිමල් උස පෙනුමද දැක්කේ
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ
මට රෑට හීනෙනුත් පෙන්නේ නුඹ විතරයි අක්කේ
Read more »
Thursday, October 12, 2017
Saragi Sihina Lyrics | සරාගි සිහින - BnS
සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී
සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී
වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී
සමන් මලේ සමනලී මගේ මා හට අහිමී
වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා
මලින් මලේ හැඟුම් තබා ගිහිල්ලා
Read more »
Oba Sandak Mayi | ඔබ සඳක් මැයි - Nirosha Virajini
ඔබ සඳක් මැයි
සඳ මගේ මැයි
විඳවනා කඳුළින්
ලතවෙනා සුසුමින්
මුදවනා
ඔබ
සඳක් මැයි
සඳ මගේ මැයි
Read more »
Tuesday, October 10, 2017
Thahanam Gei Malakin Lyrics | තහනම් ගෙයි මලකින් - Indunil Andramana
තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න ඒ පව මට නිවාගන්නට
Read more »
Akasa Kusum Theme Song Lyrics | ආකාස කුසුම් යහනාවේ - Saman Nishantha
මා නුවන් පුරා නිල් අහස වසා
මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ
මට හැගෙනවා ආදරේ
Read more »
Wednesday, October 4, 2017
Yali Hamu Vemu Lyrics | යලි හමුවෙමු - Nirosha Virajini
පෙති පුරා සුවඳ විහිදුනු අනන්තයේ යලි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන ඒ ලොවේ යලි හමුවෙමු
බිඳුණු සිත් සතන් සුවකළ ඒ ආදරෙයෙන් යලි හමුවෙමු
මේ භවේ බැරි නම් ඉතින් අපි මතු භවේ වත් අපේ වෙමු
Read more »
Sunday, October 1, 2017
Nubama Hitha Thula Lyrics | නුඹම හිත තුල රැදුනා දෙන් - Chamara Weerasinghe
නුඹම හිත තුල රැදුනා දෙන්
හිතම මතකෙන් පිරුනා දෙන්
මතක කදුළින් තෙමුනා දෙන්
ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන්
ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන්
ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන්
Read more »
Tharuka Pelin Eha Lyrics | තාරුකා පෙලින් එහා - Athula/Samitha
තාරුකා පෙලින් එහා
සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ
නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා
Read more »
Mage Punchi Rosa Male Lyrics | මගේ පුන්චි රෝස මලේ - Amarasiri Peiris
මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
Read more »
Newer Posts
Older Posts
Home
View mobile version
Subscribe to:
Posts (Atom)