පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා...
ආදරේද ජීවිතේද අතරමං වෙලා...
ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න
දුක් බිඳිදාක යළි හමුවන්න
පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා...
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා...
මං හිඳී බලා
අභිමන් සිතේ ප්‍රේමය ඇතේ
කිසිදා හදේ නපුරක් නැතේ
යළි මේ වගේ නොහඬන් ළඳේ
සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ
දසුනින් පවා මවනෙමි ඔයා
හැබැහින් වගේ ළඟ ඉන්න සේ
පරවී ගියේ අප සිත් නොවේ
සැමදා පිපේ පරමාදරේ
නොලැබෙන හීනේ හිමිකම
සොයනා පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා...
ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න
පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා...
මං හිඳී බලා
අභිමන් සිතේ ප්‍රේමය ඇතේ
කිසිදා හදේ නපුරක් නැතේ
යළි මේ වගේ නොහඬන් ළඳේ
සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ
සුභම වන්න පතමි ඔන්න
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
දසුනින් පවා මවනෙමි ඔයා
හැබැහින් වගේ ළඟ ඉන්න සේ
පරවී ගියේ අප සිත් නොවේ
සැමදා පිපේ පරමාදරේ
සුභම වන්න පතමි ඔන්න
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
නොලැබෙන හීනේ හිමිකම
සොයනා පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා...
ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න
පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා...
මං හිඳී බලා
No comments:
Post a Comment