Sinhala Lyrics - ගී පද වැල්
Tuesday, January 31, 2017
Dumburu Lamissi Lyrics | දුඹුරු ළමිස්සී - Indika Ruwan (Roony)
සංතාප තැවුල්නම් - මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් - තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ - ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුළුවෙන් - ඉගිලුනා ඔබ මගෙන්
Read more »
Mage Adare Tharam Lyrics | මගෙ ආදරේ තරම් - Chandana LiyanaArachchi
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන්
නොහඬන්න මා ආදරෙයි රත්තරන්
Read more »
Aale Lyrics | ආලේ - Daddy
කළු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක්
අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක්
මනමාල කමට නෙමෙයි කලේ විහිළුවක්
හදේ ගැඹුරේ සැගවී තිබෙනා
Read more »
Monday, January 30, 2017
Maduwithakin Lyrics (Ahankara Nagare 02) | මධුවිතකින් - Ranidu Lankage
මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවදින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟිමැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා
Read more »
Sunday, January 29, 2017
Wadimal Obe Hithata Lyrics | වැඩිමල් ඔබේ හිතට - Pawan Minon
වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
පණටත් වඩා ඔබට ආදරේ කළා
එය නොසලකා ඔබ අද
මගේ හිත එක්ක සෙල්ලම් කළා
ගිය තැන හොදින් ඉන්නට
කියා මම ඔබට සුභ පතනවා//
Read more »
Friday, January 27, 2017
Man pathanava Lyrics | මං පතනවා - Ashan Fernando
සමු අරන් යා යුතුයි
දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා
නොලැබුනත් ආදරෙයි
ඔබ හොඳින් ඉන්න ඕනේ
ඒ තමයි සතුට මාගේ
Read more »
Bandara Ayye Lyrics | බණ්ඩාර අයියේ - Ajith Bandara & Shanika Madhumali
source:
www.music.lk
බණ්ඩාර අයියේ මේ පෝයට
කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි
වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා
එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර
යළි සිහි කරමින්
Read more »
Thursday, January 26, 2017
Mage gitare Lyrics | මගේ ගිටාරේ - Ruwan Indika(Rooni)
මගේ ගිටාරේ අරගෙන වැයූ
එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක
ඇවිදින් අද මගෙ තුරුලට
Read more »
Wednesday, January 25, 2017
Sandata Duka Hithila Lyrics|සඳට දුක හිතිලා
Image source: www.hirufm.lk
සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා
සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා
Read more »
Tuesday, January 24, 2017
Eka Wasanthayaka Lyrics - එක වසන්තයක | Kasun Kalhara
එක වසන්තයක එක රාත්රියක දැනුනා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක් මතකයි
Read more »
Friday, January 20, 2017
Para Kiyana Tharukavi Lyrics | පාර කියන තාරුකාවී- Dimanka Wellalage
නොලැබෙන හීනේ හිමිකම සොයනා
පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා...
ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න
පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා...
මං හිඳී බලා
සුභම වන්න පතමි ඔන්න
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා
Read more »
Thursday, January 19, 2017
Dangakara Hasapana Lyrics | දඟකාර හසපාන - Chandana LiyanaArachchi
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
Read more »
Wednesday, January 18, 2017
Bindunu Athithaya Lyrics | බිඳුනු අතීතය - Thushara Subhasinghe
බිඳුනු අතීතය සිහිකරලා
කඳුළු පුරෝගෙන හඬන්නෙපා
පමාවෙලා අපි හමුවීලා
මා යලි පතන්නෙපා
මට ද මා හිමි නැති හින්දා
Read more »
Monday, January 16, 2017
Giman Harina Diyamba Dige Lyrics | ගිමන් හරින දියඹ දිගේ- W D Amaradeva
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා
Read more »
Oba Enna Oba Avith Yanna Enna Lyrics | ඔබ එන්න ඇවිත් යන්න එන්න - Moris Wijesinghe
ඔබ එන්න
ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේමා
වත රුසිරි බෝමා
Read more »
Sunday, January 15, 2017
Kalpana Lowa Malwane Lyrics | කල්පනා ලොව මල් වනේ - Abeywardane Balasooriya
කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ..
ආදරේ.. ආදරේ..
Read more »
Maga Balana Lyrics | මග බලනා - Dilshan Weerasinghe
මග බලනා ළඟ හිඳිනා
ඔය හිත මගේ වෙලා
මට දිවුරා මග අහුරා
සුසුමක් කතා කලා
Read more »
Thursday, January 12, 2017
Adare sanwedana Lyrics | ආදරේ සංවේදනා - Jude Rogans
ආදරේ සංවේදනා මා ලයේ තැන්පත් වෙලා..
වෙන්වුනේ ඔබ ඇයි කියා හේතුව සොයනවා..
කෝ ඔබේ අංකේ පවා දැන් වෙනස් වී ඇති නිසා..
මං එවූ පණිවුඩ පවා දන්නේ නෑ ඔයා..
ඔය හිතේ නැතිවදෝ පෙරවගේ ආදරේ..
නැතිනම් මොකද්දෝ කාරණේ...
Read more »
Monday, January 9, 2017
Wala Thirayen Eha Lyrics | වලා තීරයෙන් එහා - T M Jayaratne
වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...
අපේම ලෝකයක්...
Read more »
Saragaye Lyrics | සරාගයේ - Sanuka Wikramasinghe
නිය රටා මවනවා අපතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා
Read more »
Oba Gawa Mama Innemi Lyrics | ඔබ ගාව මම ඉන්නෙමි - Milton Mallawaarachchi
ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි
Read more »
Parami Dam Puramu Lyrics | පාරමී දම් - Neela Wikramasinghe
පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී
ඔබ නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා
Read more »
Sunday, January 8, 2017
Polruppawe Lyrics | පොල් රුප්පාවේ - Chandana Liyanaarachchi
පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
Read more »
Friday, January 6, 2017
Kadamandiye Lyrics | කඩමණ්ඩියේ - Nanda Malani
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
Read more »
Thursday, January 5, 2017
Ashawari Lyrics | ආශාවරී - Kalpana Nayanamadhu
ආදර අඹරෝරේදී ඔබ මා මග හැර ගිය දා
කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා
මේ සඳකැල්මවත් මගේ දුක දැක්කානම් එදා
විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා
Read more »
Newer Posts
Older Posts
Home
View mobile version
Subscribe to:
Posts (Atom)