ඔබ මා හමුවුනදා දෑත් දරා
පෙරභවයක බැදුනා මෙන් බැදුනා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා
සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ
කොහෙන්දෝ කියා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා
සිත්මල් දෙකක් ලංවී සිතැඟි පුරා
කොඳුරා වදන් රැදෙමි සඟවා නුරා
සඳ දිය පිරේ - ඇසිපිය ඇරී
පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා
No comments:
Post a Comment