ඉර හඳ වගේ අපි
එක්නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු
ලං නොවී සැමදා
ගයමි වේදනාවන්
ගයමි වේදනාවන්
මා වචනෙන් ලියා
ඔබට ආදරෙයි මං අහසත් තරම්
ඔබට ආදරෙයි මං අහසත් තරම්
මතක භාවනාවත්
කදුළු වේදනාවත්
ඔබ දුන් තරම්
ඔබට ආදරෙයි මං අහසත් තරම්
ඔබට ආදරෙයි මං අහසත් තරම්
ඔබේ ආදරේ ලග විඩාපත් වෙලා මා
සුළග සේ ඔයා දුර ගිහින් මා දමාලා
මගේ වේදනාවයි මේ මගේ වේදනාවයි මේ
පවසන්නේ මා
ඔබට ආදරෙයි මං අහසත් තරම්
ඔබට ආදරෙයි මං අහසත් තරම්
No comments:
Post a Comment