මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ
රුව දැකලා සිත පිරිලා
හද බැදිලා තැවෙන්නෙපා
රුව දැකලා සිත පිරිලා
හද බැදිලා තැවෙන්නෙපා
මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතී
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතී
මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ
No comments:
Post a Comment