රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා
ඉල්ලන්න බෑ වැදලා නම් යන්නෙපා මා දමා
හොද දේ හොදයි නරක වැරදි
දන්නවනේ දැන් ඉතින් ඔයා
හැරයන්න ගැලපෙන්නෙ නැතිනම් මා දමා
පඬුරක් පවා ගැටගැහුවා මං
ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ
මං හොද වැඩියි හිත කියයි හෙට ඔබේ
දෙනුවන් පියා වරුවක් සිතා
හැරදාලාඇයි ගියේ ඔයා නිදෝශි මා
හැරදාලාඇයි ගියේ ඔයා නිදෝශි මා
දමනය කරන් ඔය රළු හිත ටිකක්
මං මතක් උනොත් ඉතින්
ඔයාම එන්න ආයේ
මගේම වෙන්න ආයේ
පඬුරක් පවා ගැටගැහුවා මං
ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ
මං හොද වැඩියි හිතකියයි හෙට ඔබේ
මං දන්නවා වරදක් උනා ඔයා අතින්
දෙවියෙක් වගේ සමාව දෙන්නම් මම සදා
දෙවියෙක් වගේ සමාව දෙන්නම් මම සදා
කිලුටක් හිතේ තව ඇතිනම් මකා
මං මතක් උනොත් ඉතින්
ඔයාම එන්න ආයේ
මගේම වෙන්න ආයේ
රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා
ඉල්ලන්න බෑ වැදලා නම් යන්නෙපා මා දමා
හොද දේ හොදයි නරක වැරදි
දන්නවනේ දැන් ඉතින් ඔයා
හැරයන්න ගැලපෙන්නෙ නැතිනම් මා දමා
පඬුරක් පවා ගැටගැහුවා මං
ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ
මං හොද වැඩියි හිතකියයි හෙට ඔබේ
මං හොද වැඩියි හිතකියයි හෙට ඔබේ
No comments:
Post a Comment