Sunday, March 12, 2017

Deveni Inima Theme Song | ලංවෙලා වස්සානයේ ( දෙවෙනි ඉනිම තේමා ගීතය )

  
 ලංවෙලා වස්සානයේ 
උද්‍යානයේ පුරා
වෙන්වෙලා ගිම්හානයේ 
දුක් වේදනා දරා
කඳුලින්ම ගී ගැයූ 
සමනල් යාලුවේ අසන්
හිත්යාය මත අපේ
මල් යාය යලි පිපේ

Thursday, March 2, 2017

Saththayi Oya Lyrics (Man pathanava 2) | සත්තයි ඔයා - Ashan Fernando


මං විතර ද ආදරේ කරේ 
ඔබ නැතුව ද මට පෙම් කලේ 
මගේ බොලද ප්‍රේමේ කිළුටක් නොවේවා 
ඔබ අයේ මට ලැබේවා

Oba Malak wela Lyrics | ඔබ මලක් වෙලා - Somathilake Jayamaha


ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී
Related Posts Plugin for WordPress, Blogger...