Sunday, January 29, 2017

Wadimal Obe Hithata Lyrics | වැඩිමල් ඔබේ හිතට - Pawan Minon



වැඩිමල් ඔබේ හිතට මං  ලංවෙලා 
පණටත් වඩා ඔබට ආදරේ කළා 
එය නොසලකා ඔබ අද 
මගේ හිත එක්ක සෙල්ලම් කළා 
ගිය තැන හොදින් ඉන්නට 
කියා මම ඔබට සුභ පතනවා//

අපේ වයස් පරතරය කිසිදා නෑ  
ඕනේ අප වෙතට කියලා 
මගේ හිසට ඔබේ සුරත තියලා 
දිවුරුම් දහස් ගණන් පුරවා 
වරද මා.... පිට තියා.. 
මගේ පෙමට දෙපයින් ගසා 
ඔබ ගියා ඇයි කියලා 
නෑ තරහා ඔබ එක්ක මා 
ගිය තැන හොදින් ඉන්නට 
කියා මම ඔබට සුභ පතනවා //

දින මාසයක් ගියත් ගෙවිලා 
මග තොටක හරි ඔබව දැකලා 
දුක තුනී කරගන්න හැමදා 
ත්තරනේ මම ඇඟිලි ගන්නා 
එලබෙනා ආත්මයේ 
වෙන කාගෙවත් වෙන්නෙපා 
මට අපෙ දෑත ඕනේ 
අන්සතු වුනත් මට මෙදා 
ගිය තැන හොදින් ඉන්නට 
කියා මම ඔබට සුභ පතනවා 



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...