Thursday, July 14, 2016

Dineka Mage Lyrics | දිනෙක මගේ - Shihan Mihiranga



දිනක මගේ දිවිගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලිං මාගේ වෙන්න
ආයෙ ලබන ජන්මයෙ
ඔබෙ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ

හමුවෙලා රැදුන කාලයේ මාගේ ලගින් ඔයා
වරදවා දැනුනෙ හිත ඔබේ ආදරෙයි මට කියා
මට සමාවෙන්න ඒ වරද කෙරුවත් එදා
කාටත් කලින් මාගෙ වෙන්න 
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ
දිනෙක මගෙ දිවිගමනේ

සැරසිලා ඉන්න පෙම්වතුන් දකින විටත් මෙදා
සිහිවෙලා ඔබව නෙතු මගේ පාලුවෙන් තැවෙනවා
මට ඔයාවටිනවා ජීවිතේටත් වඩා 
කාටත් කලින් මාගෙ වෙන්න 
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ

දිනක මගේ දිවිගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලිං මාගේ වෙන්න
ආයෙ ලබන ජන්මයෙ
ඔබෙ අත ගන්නට ඒ භවේ
දිනක මගේ දිවි ගමනේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...