Tuesday, October 24, 2017

Hurathal Akka Lyrics | හුරතල් අක්කා - Red

Credit : Hiru Videos 

නම්බු නාම  සල්ලි බාගේ ඇති කොල්ලෙක් අක්කේ 
නුඹ හොයාගද්දී හොද වැඩිමල් උස පෙනුමද දැක්කේ 
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ 
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ  
මට රෑට හීනෙනුත් පෙන්නේ නුඹ විතරයි අක්කේ 

මාල හතක් පලන්ද ගෙන දොලාවක යන්න 
මුළු ගම්මානේම හොල්මන් වෙන ලොකු මගුලක් කන්න 
කවුරුත් නැති හැන්දෑවක තුරුළු වෙලා උන්න 
ඇස් දෙක පල්ලා හිතුනා එදා මෙහෙ බින්න බහින්න 
මෙහෙ බින්න බහින්න 

නම්බු නාම  සල්ලි බාගේ ඇති කොල්ලෙක් අක්කේ 
නුඹ හොයාගද්දී හොද වැඩිමල් උස පෙනුමද දැක්කේ 
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ 
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ  
මට රෑට හීනෙනුත් පෙන්නේ නුඹ විතරයි අක්කේ 

හයේ හතරේ පෙනුමට උඹ ඔය හිත බැන්දාට
කොයි තරම් ගැටිස්සියන්ගේ හිත බැදෙන්නැද්ද ඌට 
කවුරුත් නිකමටවත් නොබලපු මගේ හැඩ පාට 
බලාපු උඹ මැණිකක් අක්කේ මේ මලයාට   
 අක්කේ මේ මලයාට  

නම්බු නාම  සල්ලි බාගේ ඇති කොල්ලෙක් අක්කේ 
නුඹ හොයාගද්දී හොද වැඩිමල් උස පෙනුමද දැක්කේ 
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ 
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ  
මට රෑට හීනෙනුත් පෙන්නේ නුඹ විතරයි අක්කේ 
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ  
මම උඹව හොයන් එනවාමයි කවදා හරි අක්කේ 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...