Wednesday, July 17, 2019

Lokayen Yamu Lyrics | ලෝකයෙන් යමු - Nilan Hettiarachchi

Image credit : Nimesh jayaratne photography

සැපෙදී ලන් උනු දුකේදි ඈත් වුණු
මටත් පෙම් කෙරූ  තව එක පෙමක් තිබු
විස්වාසේ කඩ කරපු නුඹට හිත් දෙකක් සුදු
මටත් වරදපූ  නුඹත්  වරදම ලබපු

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවෙ 
ආයෙමත් රවට්ටන්නට එපා
[2X]

දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මං තරම්
රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මං ඒතරම්
ලොකු දුකක් එක දෙයක් දැන ගත්තා කෙටියි ජීවිතේ නම්
ඔබට මං ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවෙ 
ආයෙමත් රවට්ටන්නට එපා
රත්තරං ඇස් ඇරන් ඉන්න බෑ
නොමැති දා ඔබ ලගින්.
හිස් උනත් ජීවිතේ වැරදුනත් නෑ එපා වී ඉතින්
දුක් ගොඩක් ලන් කරන්
ඉන්නේ මා වේදනා උහුලමින්
මට වෙච්ච දේ නුඹත් අත් වින්දා 
නේද මගෙ රත්තරං

ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවෙ 
ආයෙමත් රවට්ටන්නට එපා
[3X]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...