Showing posts with label Ravi Jay. Show all posts
Showing posts with label Ravi Jay. Show all posts

Friday, August 31, 2018

Heena Maka Lyrics | හීන මකා - Harshadewa Ft Ravi Jay


[Harshadewa]
තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කදුලු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා

ඒ සිත සගවන් මෙසේ
වැටෙනා කදුලු සගවන් මෙසේ
දැවෙනා ඒ දුක සගවන් මෙසේ 
මං ආවා

හීන මකා හංගාලා
මං ආවා
රවටාලා මුමුනා සගවා
මං ආවා 
[2x]


Monday, March 5, 2018

Galana Ganga Lyrics | ගලන ගඟක - Ravi Jay Ft Charith Attalage


නීල දෑස හා දොඩවන්නම්
වළලු හඩට මම මත් වෙන්නම්
නීල වරල මා සිඹ ගන්නම්
හීන මවා මට කතා කරන්

ගලන ගඟක රළ වාගේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ

සිතිජයක ඉමක් ගානේ
නිමාවක් නෑනේ
ඔබේ රූ වරුණේ

Thursday, February 1, 2018

Rasthafari Lyrics | රස්තාෆාරී - Yuki Ft Ravi Jay


හෙව්වා හිත එක වෙනසක්
මැව්ව සදවල් දහසක්
ඇවිදින රතු පලසක්
නවතින්න බැරි මනසක් 
[2x]
දෙවියන් හා.. විෂමාකාරී විවිධාකාරී විෂමකාරී
දෙවියන් හා.. විෂමාකාරී විවිධාකාරී විෂමකාරී
Related Posts Plugin for WordPress, Blogger...