Thursday, January 5, 2017

Ashawari Lyrics | ආශාවරී - Kalpana Nayanamadhu



ආදර අඹරෝරේදී  ඔබ මා මග හැර ගිය දා 
කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා 
මේ සඳකැල්මවත්  මගේ දුක දැක්කානම් එදා 
විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා 

ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා 
ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා 

ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ 
උණුසුම විඳ විඳ සුවසේ පෙරලි හිඳ මා තුරුලේ 
හිනැහුණු තරමට ඔබගේ 
ගත මා ලග මුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ 

ආශවරී.....

අවරට යන හිරු සඳ වාගේමද මා දුටුවේ 
වෙරළට එන රල ආපසු යන බවවත් නෑ  දුටුවේ 
පහසම පමණද පැතුවේ 
මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ 

ආශාවරි .... 





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...