Wednesday, August 9, 2017

Dutu da idala Lyrics | දුටුදා ඉදලා - Janith Iddamalgoda



දුටුදා ඉදලා මගේ මන බැන්ඳු 
නෙතු දාහක් ලග මතකය රැන්ඳු 
මට මොකටද හෙට ඔය සුර ලන්ඳු 
මම කියන්නේ දැන් ඔබටයි සිංදු 

අද නිදියන්නෑ හෙට යලි ඇහැරෙන්නේ 
හැමදාමත් මා ඔබව පතා 
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල 
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල 
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල 
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල 

බාල කාලේ හම්බ වෙච්ච රෝස පෙම්බරී 
දෑත අරන් ලගම ඉන්න තාම නම් බැරි 
ඇත පේනවාද අපේ පාර නම් හරි 
නොනිද ඉන්න එපා හීන යාවි මගහැරි 

දෙන්නම උන්නේ එකම පන්තියේ 
මතකයි එදා පෑ සිනා ප්‍රේමවන්තියේ 
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල 
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල 
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල 
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල 

මගේ ගාව හිටි හැටි ඉඩ නොදී වැටෙන්න
තෑගි කරපු ආදර තරු මටම වටින්න 
ලොව නැත කිසිවක් මවුපිය සෙනෙහෙ හැරෙන්න 
ඔබයි රැජින වැටුනොත් මගේ හිසට ඔටුන්න 

දෙන්නම උන්නේ එකම පන්තියේ 
මතකයි එදා පෑ සිනා ප්‍රේමවන්තියේ 
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල 
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල 
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල 
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල 

දුටුදා ඉදලා මගේ මන බැන්ඳු 
නෙතු දාහක් ලග මතකය රැන්ඳු 
මට මොකටද හෙට ඔය සුර ලන්ඳු 
මම කියන්නේ දැන් ඔබටයි සිංදු 

අද නිදියන්නෑ හෙට යලි ඇහැරෙන්නේ 
හැමදාමත් මා ඔබව පතා 
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල 
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල 
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල 
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහෙරැල්ල 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...