Friday, January 20, 2017

Para Kiyana Tharukavi Lyrics | පාර කියන තාරුකාවී- Dimanka Wellalage




නොලැබෙන හීනේ හිමිකම සොයනා 
පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා... 
ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න 
පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා... 
මං හිඳී බලා
සුභම වන්න පතමි ඔන්න 
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා


අභිමන් සිතේ ප්‍රේමය ඇතේ 

කිසිදා හදේ නපුරක් නැතේ
යළි මේ වගේ නොහඬන් ළඳේ 

සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ
සුභම වන්න පතමි ඔන්න 
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා

දසුනින් පවා මවනෙමි ඔයා 

හැබැහින් වගේ ළඟ ඉන්න සේ
පරවී ගියේ අප සිත් නොවේ 

සැමදා පිපේ පරමාදරේ
සුභම වන්න පතමි ඔන්න 
ආදරේහි නාමෙන් මෙමා
දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා

නොලැබෙන හීනේ හිමිකම 

සොයනා පෙම්වතා වෙලා
ආදරේද ජීවිතේද අතරමං වෙලා... 

ඈම සොයනවා
දුක් බිඳිදාක යළි හමුවන්න 

පෙම්වතී වෙලා
පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා... 

මං හිඳී බලා



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...