Tuesday, February 14, 2017

Ma Dase Wedana Lyrics | මා දෑසේ වේදනා - Roy Peiris


මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා 
[2x]
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොනු කලා 
[2x]

ඒ සිහින මව මවා
මා දෑස තෙත් කලා
මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා

මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින්
ඔය දෑස තෙත් කලේ 
[2x]

මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනු නොවේ

මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා 
[2x]

මා දෑසේ වේදනා





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...