Friday, August 31, 2018

Heena Maka Lyrics | හීන මකා - Harshadewa Ft Ravi Jay


[Harshadewa]
තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කදුලු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා

ඒ සිත සගවන් මෙසේ
වැටෙනා කදුලු සගවන් මෙසේ
දැවෙනා ඒ දුක සගවන් මෙසේ 
මං ආවා

හීන මකා හංගාලා
මං ආවා
රවටාලා මුමුනා සගවා
මං ආවා 
[2x]


[Ravi Jay]
මා ගැන හිතනා
මගෙ උණුහුම හොයනා
නිදි යහනට වෙලා
මං එනකං නොනිදා
මගෙ භාරියට හොරා
ඇගෙ ලොවෙ තනි කරලා
යටිහිත රවටලා
උඩු හිත මං ආවා

ඇත නිම කෙරුමට
මුදුනට ගොඩගැසි
බොරු රාජකාරි
නුඹෙ ඇමතුම එද්දී
ආවරන කලාපෙන්
මං බැහැරව යාවී

හැමදා කන රස ඇති වෙලා
පිටින් කමි සද
මං පමාවේවි
ගත මගෙ ඇය මත
නුඹෙ හිතෙ මං ගැන
නොදනී
මං ද්‍රොහී

කාමය ඇවිලෙන්නෙ
ආදරෙ මත
හදින් හද එකවෙන තැන
ඒ හිත තැන තැන යනවනං
ආලෙයි කාමෙයි
එක වෙන්නෙ  කෙසේද 
මට දෙකක් ඒ දෙක

තාවකාලික හිතක
තාවකාලික කුමරා
වෙන එක වෙනම රසකි
උගුරට හොරා බොන බෙහෙතක
දැනෙන සැප විදින එක
නුඹ නොදනී
වගෙ ඉන්න සද
මතුවට එන දින
යන්න වෙනකොට
මේ කයෙන් ගැලවිලා
වෙන්න බෑ
පසුතැවෙන්න බෑ
එදින බෑ
හිතෙන්න මා හිතට
මං වින්දෙ මොනවද
ජීවිතෙ අවසානෙට

නුඹ ඔතන මං මෙතැන
විදිනවා ඈ එක්ක මත රාගය
යටි හිත රවටලා
මං ආවා
උඩුහිත ඉල්ලන අන් සැපට

[Harshadewa]
තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කදුලු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා

සගවන් මෙසේ
වැටෙනා කදුලු සගවන් මෙසේ
දැවෙනා ඒ දුක සගවන් මෙසේ
මං ආවා

හීන මකා හංගාලා
මං ආවා
රවටාලා මුමුනා සගවා
මං ආවා
[2x]

[Ravi Jay]
මා ගැන හිතනා
මගෙ උණුහුමහොයනා
නිදි යහනට වෙලා
මං එනකං නොනිදා
මගෙ භාරියට හොරා
ඇගෙ ලොවෙ තනි කරලා
යටිහිත රවටලා
උඩු හිත මං ආවා

 ඇත නිම කෙරුමට
මුදුනට ගොඩගැසි
බොරු රාජකාරි
නුඹෙ ඇමතුම එද්දී
ආවරන කලාපෙන්
මං බැහැරව යාවී

හැමදා කන රස ඇති වෙලා
පිටින් කමි සද
මං පමාවේවි
ගත මගෙ ඇය මත
නුඹෙ හිතෙ මං ගැන
නොදනී
මං ද්‍රොහී

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...