Thursday, August 4, 2016

Suranganavee Mage Lyrics | සුරංගනාවී මගේ - Ruwan Hettiarachchi




සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා //
මේ තරම් හීනයක් නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා //


සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපෙයි මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලඳේ //
මේ තරම් හීනයක් නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනි වෙමින්
මේ ආදරේ විඳගමූ සුන්දරී

මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිව්රමී සදා

මේ තරම් හීනයක් නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා
රෑ  ගොම්මනේ ගුලිවෙලා තනි වෙමින්
මේ ආදරේ විඳගමූ සුන්දරී

සුරංගනාවී මගේ..........................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...