Tuesday, October 10, 2017

Akasa Kusum Theme Song Lyrics | ආකාස කුසුම් යහනාවේ - Saman Nishantha


මා නුවන් පුරා නිල් අහස වසා
මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ
මට හැගෙනවා ආදරේ

නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා 
මට ආදරේ හැගෙනවා 
මට ආදරේ හැගෙනවා

මල් සුවද තරම් ආදරේ අරන්
මගෙ සිත ලග නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
විල් තෙරේ මල් සුවද ගලනවා
මට ආදරේ දැනෙනවා
මට ආදරේ දැනෙනවා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...