Tuesday, July 18, 2017

Wassane heene Lyrics | වස්සානේ හීනේ - Janendra Ft Kaizer Kaiz


වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
[2x ]

කඳුලක උණුහුම ඇහිදාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප්‍රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ

වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා

යහනක තනිකම ඉකි බින්දේ
තුරුලෙම වුන් හැටි ලය කන්දේ
රෝස තොල් ලඟ හාදු වැස්සක
තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ

ආශාව රින ඇගෙ කඳුල ධන
මට ඉඹින්න ඔනේ උන් තලපු මල
පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
කයි ආදරය අද ගෙවලා මිල
උඹේ පෝරකේ සරසල කරා මගුල් පෝරුව
යන්න හිතන් උඹ එක්ක දුර
බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට

වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...