Friday, September 30, 2016

Varadi Karala Lyrics | වැරදි කරලා ඔබම හැමදා - Jude Rogans

වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා
ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවානම්
තාම ඔබගේ තමයි මං අදරෙන් සෑමදා

Thursday, September 29, 2016

Puthune Lyrics | පුතුනෙ නුඹට තැලුවෙ- Chamara Weerasinghe


පුතුනේ නුඹට තැලුවෙ නුඹ හදන්නට
හිතුනේ ඇයි ගෙදරින් පැන හිදින්නට
රිදුනේ නුබට නොවේ මටමයි විදගන්නට
පුතුනේ ගෙදර එනවද දොර වහන්නට

Diviyama Vage Lyrics | දිවියම වාගේ - Chamara Weerasinghe

දිවියම වාගේ දියකර ප්‍රාණේ..
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ..
දෙවියොත් මගෙ ආදර තාත්තයි..

පපු ගැබිනා දරු පෙමිනා
උතුරණ තාත්තා..
බිම වැටිලා වදිනෙමි මා
මගෙ බුදු තාත්තා...//

Rap Heena Lyrics | රැප් හීන - Kaizer Kaiz

                             

                            තලා පෙලලා පොඩි කරලා...
මාව වට්ටන්න හැදුවත් හරස් වෙලා...
මම මගේ ගමන මගේ පාරෙමයි...
කලකට පෙර දැක්ක හීනේට මම දැන් ලගයි...
කෙනෙකුට හීන නම් ගොඩයි..

Pooja Karannam Lyrics | පූජා කරන්නම් - Sandun Perera


පිංවන්ත වූ ඔයා අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
Related Posts Plugin for WordPress, Blogger...