Friday, September 30, 2016

Varadi Karala Lyrics | වැරදි කරලා ඔබම හැමදා - Jude Rogans

වැරදි කරලා ඔබම හැමදා කලත් මට චෝදනා
ඔබට වැටහෙයි නුදුරු දිනකින් මමයි නිවැරදි කියා
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවානම්
තාම ඔබගේ තමයි මං අදරෙන් සෑමදා




දෙනයන ඔබගේ සිහිවන මොහොතේ
හදාගන්න බෑ හිත මාගේ
මතකය අපගේ ඔබ හැර ගිය සේ
දමා යන්න බෑ මට ආයේ
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවානම්
තාම ඔබගේ තමයි මං අදරෙන් සෑමදා


වෙනතක රහසේ ඔබ ගිය දිනයේ
බලා ඉන්න බැරි නෙතට මගේ
කදුලැලි ඉනුවේ දුකටයි මහදේ
දරා ගන්න බැරි තැනම ලදේ
ඉක්මනින් තරහ වීලා මාව සැක නොකෙරුවානම්
තාම ඔබගේ තමයි මං ආදරෙන් සෑමදා


වැරදි කරලා...........

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...