Thursday, October 20, 2016

Ma Muva Agin Lyrics | මා මුව අගින් හිනැහුනා - Namal Udugama

මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ


රුව දැකලා සිත පිරිලා
හද බැදිලා තැවෙන්නෙපා
රුව දැකලා සිත පිරිලා
හද බැදිලා තැවෙන්නෙපා

මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ

මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතී
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතී

මා මුව අගින් හිනැහුනා
ඈ ගේ හැගුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ හිතන්නේ
සොයුරියනේ ඔබට මගෙ හද නෙලැබෙන්නේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...