Thursday, December 29, 2016

Ayeth Warak Lyrics | ආයෙත් වරක් - Sandun Perera



තිබුණා නම් හුඟක්

ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ...
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...

Api Hangum Walata Lyrics | අපි හැඟුම් වලට - Victor Rathnayake




අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...

Wednesday, December 28, 2016

Chandra Mandale Lyrics | චන්ද්‍ර මණ්ඩලේ - Sunil Edirisinghe














චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ 
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ 
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ 
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ 

Adareyi Wasthu Lyrics | ආදරෙයි වස්තු - Dimanka Wellalage


දුක දැනෙන අයුරු නොදැන වස්තු
ඔබ යන්න ගියෙ පෙරදා 
ආදරය මැරුණු  හේතු කරුණු 
පහදන්න යලි මාව අමතා 
ඔබගෙ සතුටම පැතූ 
පෙම්වතෙකි තනිඋනු
නමුදු  මියෙනා තුරු
ආදරෙයි  වස්තු, ආදරෙයි වස්තු

Sansara Sihine Lyrics | ​සංසාර සිහිනේ - Sanuka Wikramasinghe




සංසාර සිහිනේ පෙර මග මා සිටියා…
කවදාද නුඹ එන්නේ…
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා…
සංසාර සිහිනයේ…
මා නුඹේ.. කුමරා…
මා නුඹේ කුමරා…
Related Posts Plugin for WordPress, Blogger...