Thursday, December 29, 2016

Ayeth Warak Lyrics | ආයෙත් වරක් - Sandun Perera



තිබුණා නම් හුඟක්

ලොකු මිල මුදල් මගේ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ...
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...


ජීවිතේ පරදුවට මා තියා.....
පෙම් කලේ ඔබ වටිනවා සිතා.....
තේරුණේ මම රැවටුණා කියා......
කාලයත් නොදැනීම ගත වෙලා.......
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...

මේ භවේ යළි සිහිවෙලා එදා....
තේරුණොත් මම ඉස්තරම් කියා....
මන්දිරේ දොරගුළු කඩා දමා....
ආයෙමත් ඔබ එන්න මා සොයා....
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...

තිබුණා නම් හුඟක්...
ලොකු මිල මුදල් මගේ අතේ...
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ...
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුළඟක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා...
ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක්...
හමුවේවා කියා ඔබට මා පතනවා..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...