Wednesday, September 25, 2019

Hangagena sitiya Lyrics | හංගාගෙන සිටියා මා සිතක කොනේ - Kavindya Adhikari



හංගාගෙන සිටියා මා සිතක කොනේ
හංගාගෙන සිටියා මා සිතක කොනේ
නොවෙනස් හැඟුමක් ඒ ඔබම කෙරේ
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා
හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා

Tuesday, September 10, 2019

Weedi mayam Lyrics | වීදි මායම් වෛවර්ණ සායම් - 44 Kalliya


Verse 01 -
K-Mac
වීදි මායම් වෛවර්ණ සායම්
සුරංගනාවියෝ වගේ ඉගිලිලා එන්නේ
දේවදුතයෝ නෙමෙයි වෙස් වලාගෙන සාතන්
බඩගිනියි කියලා පූසෝ කන්නැහැ මී පාසාන්
පත්තර වල විස්තර යන්නේ ලොකුවට
ඇස් ඇරගෙන කියවපන් ඉරිදා ට
පාර මැද්දේ වෙඩි තියලා යන්නේ අහසට
ඇත්තෝ රගද්දි නැත්තෝ යනවනේ ඇතුලට
සුදු කොඩි කළු අහසේ
ලෝකෙම දුක්වෙයි උඹ මැරුණට පස්සේ
බැහැ කවදාවත් අපිට රට හදන්න
අපි දැනගමු මුලින්ම අපි හැදෙන්න (ඉලුමනාදය)

Midule Mal Suriya Gaha Lyrics | මිදුලේ මල් සූරිය ගහ මුදුනේ - Chandrika Siriwardena


මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට
 මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට 
මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා
Related Posts Plugin for WordPress, Blogger...