Tuesday, September 10, 2019

Midule Mal Suriya Gaha Lyrics | මිදුලේ මල් සූරිය ගහ මුදුනේ - Chandrika Siriwardena


මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට
 මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට 
මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා


ඇල දොල වෙල ලිද 
ලන්ද හේන ලග
ආදර බස් දොඩලා
ඇල දොල වෙල ලිද 
ලන්ද හේන ලග
ආදර බස් දොඩලා
කැකුලු වියේ බැදි ආලවන්තකම
කුරුලු තුඩක රැදිලා
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට
 මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා


කල් යල් බල බල 
පෙරුම් පුරාගෙන
උන්නු නැකත ලබලා
කල් යල් බල බල 
පෙරුම් පුරාගෙන
උන්නු නැකත ලබලා
පෙර මග එන නුබ පිලිගන්නට අද
ගෙදර කැවුම් උයලා
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට 
මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා
අත්තෙන් අත්තට 
මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...