Monday, May 8, 2017

Nidi Nena - Devani Inima Theme Song | නිදි නේනා - දෙවන ඉනිම තේමා ගීතය


නිදි නේනා.... හීන ගේනා...
මට ඕනා.... දෑස පේනා...
සද පායා පායා රෑ..
සිත ඇහැරලා...
කවුරුත් දන්නේ නෑ මා ආශා....
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා....
මගෙ සොදුරු හැගුම සගවා සගවා සිහින මවනවා..
ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා...
මගෙ එකම පැතුම පාරා පාරා රහසෙම ඉකි බිදුනා..
දවසක් දා පාවී එනවද මා සොයලා...
හිත හදලා...
සද පායා පායා රෑ..
සිත ඇහැරලා...
කවුරුත් දන්නේ නෑ මා ආශා....
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා...

නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවෙනවා..
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා..
දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුනා...
දවසක් දා පාවී එනවද මා සොයලා..
හිත හදලා...
සද පායා පායා රෑ..
සිත ඇහැරලා...
කවුරුත් දන්නේ නෑ මා ආශා....
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා...

නිදි නේනා.... හීන ගේනා...
මට ඕනා.... දෑස පේනා...
සද පායා පායා රෑ..
සිත ඇහැරලා...
කවුරුත් දන්නේ නෑ මා ආශා....
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා..

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...