Sinhala Lyrics - ගී පද වැල්
Friday, August 25, 2017
Vinde Nubayi Lyrics | වින්දේ නුඹයි - Shashika Nisansala
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයාගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම් ඒකයි මේ තරම්
Read more »
Saturday, August 12, 2017
Mandakini Lyrics | මන්දාකිණි - Romesh Sugathapala
සුහුඹුල් වත නිකැළැල්
සිප ගන්නැ රළු දෙතොලින් නම් කිසිදා
ආදරේ හන්දා
මුතුවැල් වගේ හසරැල්
පරදාවි නිල් මානෙල් මල් සැමදා
ඔබේ රූ හන්දා
Read more »
Wednesday, August 9, 2017
Dutu da idala Lyrics | දුටුදා ඉදලා - Janith Iddamalgoda
දුටුදා ඉදලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ලග මතකය රැන්ඳු
මට මොකටද හෙට ඔය සුර ලන්ඳු
මම කියන්නේ දැන් ඔබටයි සිංදු
Read more »
Mage ne Lyrics | මගේ නේ -Soorya Dayaruwan
ඕ..මේ රූ කාගේදෝ
සුරඟන දෑසක් දෝ
හීනෙන් ආවාදෝ
හැබැහින්ම දෝ
හුස්මට සමවී දෝ
දෙතොලේ පිරුනාදෝ
මාගෙ හදගැස්ම නුඹ මාගේමදෝ
Read more »
Thursday, August 3, 2017
Eye Udaye Lyrics | ඊයේ උදයේ - Henry Kaldera
ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
[2x]
Read more »
Himi Novuna Lyrics | හිමි නොවුන - Bachi Susan
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්
Read more »
Wednesday, August 2, 2017
Sanda Ebennepa Lyrics | සඳ එබෙන්නෙපා - Athula Ft Samitha
සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
අදුරු නෙතු තාරකා හඩවා
සත් සියක් සියපත් මතින්
සත් සියක් සියපත් මතින්
මුදු සුවද හමනා
මතක සුව ගෙනෙනා
මුදු සුවද හමනා
මතක සුව ගෙනෙනා
Read more »
Awasana Premaya Lyrics | අවසාන ප්‍රේමයයි - Dimanka Wellalage
අවසාන ප්‍රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ
මාව හැරදාලා ඔයත් යන්නට ගියා
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)