Wednesday, August 2, 2017

Awasana Premaya Lyrics | අවසාන ප්‍රේමයයි - Dimanka Wellalage


අවසාන ප්‍රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ
මාව හැරදාලා ඔයත් යන්නට ගියා

කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයේ මේ මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා

හීන අතරේ සෙනෙහෙ සොයලා
හිතට වෙහෙසයි දුකම විදලා
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ

ආයේ රැවටෙන්න බෑ
කවුරුවත් ඕනෙ නෑ
තනිවෙලා ඉන්න
හිතට පුළුවනි සඳා

කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයේ මේ මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා

ඔබේ මත්තේ නැහිලා නැහිලා
මගේ හිත දැන් නොමැරි මැරිලා
හදුනන්නෙ නෑ ආයේ ඔබ මා
මතක පොත දැන් හොදට පිරිලා

ආයේ රැවටෙන්න බෑ
කවුරුවත් ඕනෙ නෑ
තනිවෙලා ඉන්න
හිතට පුළුවනි සඳා

කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයේ මේ මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා

අවසාන ප්‍රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ
මාව හැරදාලා ඔයත් යන්නට ගියා

කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයේ මේ මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...