Wednesday, August 2, 2017

Sanda Ebennepa Lyrics | සඳ එබෙන්නෙපා - Athula Ft Samitha


සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
 අදුරු නෙතු තාරකා හඩවා
සත් සියක් සියපත් මතින්
සත් සියක් සියපත් මතින්
 මුදු සුවද හමනා
 මතක සුව ගෙනෙනා
 මුදු සුවද හමනා
 මතක සුව ගෙනෙනා

 ඔබ ලග නිසා පිං සිත පුරා
 මල් මාලතී පිපුනා
 ඔබ ලග නිසා පිං සිත පුරා
 මල් මාලතී පිපුනා
 සමසුන් අරා සිත් විල වසා
 කුමුදුත් කොදත් පිපුනා
කුමුදුත් කොදත් පිපුනා

සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
 අදුරු නෙතු තාරකා හඩවා
සත් සියක් සියපත් මතින්
සත් සියක් සියපත් මතින්
 මුදු සුවද හමනා
 මතක සුව ගෙනෙනා
 මුදු සුවද හමනා
 මතක සුව ගෙනෙනා

 ඔබ දුර නිසා ගගනත පුරා
 අසනි වැසි වැටුනා
ඔබ දුර නිසා ගගනත පුරා
 අසනි වැසි වැටුනා
 සිත දුක් දරා සුසුමින් වසා
 කදුළුත් හත් හැඩුවා

සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
 අදුරු නෙතු තාරකා හඩවා
සත් සියක් සියපත් මතින්
සත් සියක් සියපත් මතින්
 මුදු සුවද හමනා
 මතක සුව ගෙනෙනා
 මුදු සුවද හමනා
 මතක සුව ගෙනෙනා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...