Monday, September 4, 2017

Thurule Nidan Lyrics | තුරුලේ නිදන් (මනමාලි 2) - Iraj Ft Romaine Willis


පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ 
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ 
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ 
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ 

නොහඩා ඉන්නේ කොහොමා 
හදකින් කොටසක් දුන්නා 
ඔබ දුන් රජ කිරුල මට හිමි උනා 
මෙතරම් කල් මං උන්නා 
කුමරෙක් ඇවිදින් ඉන්නා 
නුඹ හැර යන එකමයි දැන් වේදනා 

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ 
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ 
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ 
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ 

සෙනෙහස කිරිකර මට පොවලා 
පියවරු මං දුටුවේ නෑ මවු ගුණ තිබෙනා 
ඈ  ගැන රහසින් වත් නොකියා 
අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා 

පොඩි දා ඉදන් තුරුලේ 
නිදන් දුවනී ඔබේ 
පොඩි කාලේ දගකාරී හිදි 
තාත්තා ගේ අතේ 
තාත්තා ගේ අතේ 
පිට වෙන්න දැන් 
අවසරයි නම් මනමාලි වී 
 මනමාලි වී 
දුවනියගේ අත අල්ලන් 
ඉකි බිඳිනු නම් එපා  

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...