Thursday, March 8, 2018

Oba Ma Hamuwuna Da Lyrics | ඔබ මා හමුවුනදා - Shashika Nisansala


ඔබ මා හමුවුනදා දෑත් දරා
පෙරභවයක බැදුනා මෙන් බැදුනා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ
කොහෙන්දෝ කියා

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා

සිත්මල් දෙකක් ලංවී සිතැඟි පුරා
කොඳුරා වදන් රැදෙමි සඟවා නුරා 
සඳ දිය පිරේ - ඇසිපිය ඇරී
පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...