Thursday, August 8, 2019

Obata adareyi man Lyrics | ඔබට ආදරෙයි මං අහසත් තරම් - Dilki Uresha


ඉර හඳ  වගේ අපි 
එක්නොවෙයි කිසිදා 
පෙම්වතුන් සේ ඉමු 
ලං නොවී සැමදා 
ගයමි වේදනාවන් 
ගයමි වේදනාවන් 
මා වචනෙන් ලියා 
ඔබට ආදරෙයි මං අහසත් තරම් 
ඔබට ආදරෙයි මං අහසත් තරම්

මතක භාවනාවත් 
කදුළු වේදනාවත්
ඔබ දුන් තරම් 
ඔබට ආදරෙයි මං අහසත් තරම්
ඔබට ආදරෙයි මං අහසත් තරම්

ඔබේ ආදරේ ලග විඩාපත් වෙලා මා
සුළග සේ ඔයා දුර ගිහින් මා දමාලා 
මගේ වේදනාවයි මේ  මගේ වේදනාවයි මේ 
පවසන්නේ මා 
ඔබට ආදරෙයි මං අහසත් තරම්
ඔබට ආදරෙයි මං අහසත් තරම්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...