Sunday, February 2, 2020

As deka palla Lyrics | ඇස් දෙක පල්ලා - Prageeth perera


ඇස් දෙක පල්ලා
ඔබ බොරු කරලා
ගිය දා සිට වෙනතක් බලා
මේ වෙනතුරු මා
ආදරේ කරලා නෑ
වෙන හිතකට ලං වෙලා

පය පෑගෙන දුවිල්ලක් ලෙසවත්
අනුකම්පාවක් තියෙනවානම්
ඇමතුමක් මට දෙන්න ඔබ මගේ
අංකේ අමතාලා

සමාවෙන්න සුදු මැණිකේ
නිදන් කරලා මතක අපේ
ඔබ වගේ තව කෙනෙකු කෙරේ
යන්න බෑ කරුමෙට මගේ
[2X]

එක් වීමෙන් අපි අපි දෙන්නාගේ
අවසානේ මා වෙත ලැබුනේ
දැවෙනා විරහාවේ
දුකමයි හැම වෙලේ

පය පෑගෙන දුවිල්ලක් ලෙසවත්
අනුකම්පාවක් තියෙනවා නම්
ඇමතුමක් මට දෙන්න ඔබ මගේ
අංකේ අමතාලා

සමාවෙන්න සුදු මැණිකේ
නිදන් කරලා මතක අපේ
ඔබ වගේ තව කෙනෙකු කෙරේ
යන්න බෑ කරුමෙට මගේ
[2X]

සංසාරේ පහුගිය බවයේ
හමුවීලා ඔබ අද වාගේ
රිදවා හිත මගේ
යන්නැති හිතුමතේ

පය පෑගෙන දුවිල්ලක් ලෙසවත්
අනුකම්පාවක් තියෙනවානම්
ඇමතුමක් මට දෙන්න ඔබ මගේ
අංකේ අමතාලා

සමාවෙන්න සුදු මැණිකේ
නිදන් කරලා මතක අපේ
ඔබ වගේ තව කෙනෙකු කෙරේ
යන්න බෑ කරුමෙට මගේ
[2X]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...