Tuesday, January 28, 2020

Mathu sambandai Lyrics | මතු සම්බන්ධයි - Milinda Sandaruwan


හීනයක්ද මන්දා ඔයා
පියවි ඇසට මා දැකපු
ජිවිතයක් මට තිබුනා
ඔබ මත්තෙම මා නැහුණු
අතීතයට තාම ආදරෙයි
වර්තමානේ කදුළු දුක්බරයි
අපි දෙන්නා එකට හිටියනම්
කියලා හිතුන වාර අනන්තයි

මතකද මන්දා මාව
ඔබ කී හොදම කෙනාව
ජිවිතයම ඔබ ගාව
මතු සම්බන්ධයි අපේ කතාව
[2X]

ආත්ම ගානක් පෙරුම්පුරන්
එකතු කළා ආදර සැලසුම්
ආත්මයෙන් ඔබ ඇදහුවේ මන්
එහෙව් ඔයා බොරු කෙරුව තරම්

අතීතයට තාම ආදරෙයි
වර්තමානේ කදුළු දුක්බරයි
අපි දෙන්නා එකට හිටියනම්
කියලා හිතුන වාර අනන්තයි

මතකද මන්දා මාව
ඔබ කී හොදම කෙනාව
ජිවිතයම ඔබ ගාව
මතු සම්බන්ධයි අපේ කතාව
[2X]

පිරිමි පපුව යට දුක හංගන්
හිනා උනත් වෙස් මුනු බැදන්
තාමත් ඔබටයි ආදරේ මන්
එහෙව් ඔයා මගේ වෙනවානම්

අතීතයට තාම ආදරෙයි
වර්තමානේ කදුළු දුක්බරයි
අපි දෙන්නා එකට හිටියනම්
කියලා හිතුන වාර අනන්තයි

හීනයක්ද මන්දා ඔයා
පියවි ඇසට මා දැකපු
ජිවිතයක් මට තිබුනා
ඔබ මත්තෙම මා නැහුණු

අතීතයට තාම ආදරෙයි
වර්තමානේ කදුළු දුක්බරයි
අපි දෙන්නා එකට හිටියනම්
කියලා හිතුන වාර අනන්තයි

මතකද මන්දා මාව
ඔබ කී හොදම කෙනාව
ජිවිතයම ඔබ ගාව
මතු සම්බන්ධයි අපේ කතාව
[2X]

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...