Wednesday, October 21, 2020

Maye Manika Lyrics | මයෙ මැණික - Shehan Harsha



මේ දෑස හඬවන්න හයියත් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
ගිය අයුරු අමතකද මියගිය ලෙසේ

මැරුනත් මම මතු දිනෙක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික

නපුරු වී ඔයා
කරපු චෝදනා
බොරු නිසා
වැරදි නැති මාව
මෙලොවේ වැරදිකරුවෙක් කරා
ඒතරම් වේදනා
කිසිදිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හද පුරා

මැරුනත් මම මතු දිනෙක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික

ඔබේ ලඟ දැකපු
හීනය වෙන දෑතක් ලඟ
ඉෂ්ඨ කරගන්න නම් නෑ
උවමනාවක් මට
ඒතරම් වේදනා
කිසිදිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හද පුරා

මේ දෑස හඬවන්න හයියත් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
හිදි අයුරු අමතකද මියගිය ලෙසේ

මැරුනත් මම මතු දිනෙක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...