Thursday, July 27, 2017

Oba Ma Hamuvana Lyrics | ඔබ මා හමුවන - Chamara Weerasinghe


ඔබ මා හමුවන 
 අප දොඩමළු වන 
අවසන් සැන්දෑවේ
මා ගැන මතකය 
යලි මට දෙනු මැන
මා ගැන මතකය 
යලි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ

ඔබ ගත මා වෙත
සිත ඇත වෙනතක‍
සෙනෙහස කුමටදෝ ලදේ
මට මා නැතිකල 
ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැතිකල 
ඔබ ගැන ඇති මතකය 
මිහිදන් කරමි හදේ
මිහිදන් කරමි හදේ

ඔහුවෙත වූ ඔබ 
මා අත් හල බව 
නොකියමි කාට හෝ ලදේ
දිවියම මගෙ හැඩකල 
ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි
දිවියම මගෙ හැඩකල
 ඔබ හට වැඩු සෙනෙහස
කදුලකි ජීවිතේ මගේ
කදුලකි ජීවිතේ මගේ

ඔබ මා හමුවන 
 අප දොඩමළු වන 
අවසන් සැන්දෑවේ
මා ගැන මතකය 
යලි මට දෙනු මැන
මා ගැන මතකය 
යලි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...