Sunday, October 1, 2017

Mage Punchi Rosa Male Lyrics | මගේ පුන්චි රෝස මලේ - Amarasiri Peiris


මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කලුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවානම්
ආසයි මන් නොකී කවිය
ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න

මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

මගේ පුන්චි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මන් කවුලු පියන්
ඇරලා තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...