Thursday, October 12, 2017

Saragi Sihina Lyrics | සරාගි සිහින - BnS


සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී
සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී 
වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී
සමන් මලේ සමනලී මගේ මා හට අහිමී
වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා
මලින් මලේ හැඟුම් තබා ගිහිල්ලා

සඳුන් රුවා සුසුම් මවා ප්‍රේමනීය පුවත අරඔලා
ගියා‍ට හැර ගියාට වෙනස් වෙන්නෙ නෑ
මේ හැටි රිදෙව්වාට දුරස් වෙන්න බෑ
පැතුම් පුරා සුසුම් පුරා ප්‍රේමනීය සුවඳ ගල්වලා ඈ
වසන්තයක් අරන් හොරෙන් ගිහිල්ලා
මහ දුකක් ජීවිතේට දී ගිහිල්ලා

ප්‍රේමනීය ඈ… දුකක් දී ගිහිල්ලා
සරාගි සිහින අන්දකාරේ ඇයමයි රැජිනී
සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරී
වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා…
සරාගි සිහින අන්දකාරේ ඇයමයි රැජිනී
සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරී
සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී
සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී 
සරාගි සිහින අන්දකාරේ ඇයමයි රැජිනී
සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරී
වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී

සමන් මලේ සමනලී මගේ මා හට අහිමී

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...