Sunday, October 1, 2017

Nubama Hitha Thula Lyrics | නුඹම හිත තුල රැදුනා දෙන් - Chamara Weerasinghe


නුඹම හිත තුල රැදුනා දෙන් 
හිතම මතකෙන් පිරුනා දෙන් 
මතක කදුළින් තෙමුනා දෙන් 
ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන් 
ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන් 
ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන් 
නුඹව මට, මං නුඹට ලං කල
එදා වැස්සම වැහැපුදෙන්
දැවී අලුවෙන මතක ගින්නේ
නිවී සැනසෙන්නට හිතාගෙන
මං වගෙම තනියෙන් නුඹත්
වහින වැස්සට තෙමුනදෙන්
වහින වැස්සට තෙමුනදෙන්
වහින වැස්සට තෙමුනදෙන්

නවාතැන්පල නුඹට ඉදිවුන 
නැවතුනදෙන් එහිම නුඹ තව 
මැකී නොයෙනා හිතේ හැංගුන 
සොඳුරු යටගිය මතකයන් මැද 
මගේ වගේම නුඹේ හිතත් රහසින් 
අතීතය රිදවාපු දෙන්
අතීතය රිදවාපු දෙන්
අතීතය රිදවාපු දෙන් 

නුඹම හිත තුල රැදුනා දෙන් 
හිතම මතකෙන් පිරුනා දෙන් 
මතක කදුළින් තෙමුනා දෙන් 
ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන් 
ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන් 
ඒ කඳුළ මගේ ළග තිබුනා දෙන්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...