Thursday, July 18, 2019

Sihinaye sarisarana adare Lyrics | සිහිනයේ සැරිසරන ආදරේ - Radeesh Vandabona


හාදු අස්සේ 
ආදරේ තියා
හුස්ම දැනෙනා තරමට
මට ලං වෙලා
තුරුලේ උණුහුමේ
නැවතුනා ආයේ
සිහිනයේ සැරිසරන ආදරේ
සිහිනයේ සැරිසරන ආදරේ
අකීකරු කියඹු වැල්
රෝස දෙකොපුල් පුරා
නිල් නුවන් අස්සේ
ආදරේ පිරෙනවා

තුරුලේ උණුහුමේ
නැවතුනා ආයේ
සිහිනයේ සැරිසරන ආදරේ
සිහිනයේ සැරිසරන ආදරේ

උණු හාදු තවරලා
ඔය දෙකම්පුල් පුරා
දෙතොලතර හිරවෙලා
පෙම් හැගුම් ඇවිලුවා 
තුරුලේ උණුහුමේ
නැවතුනා ආයේ

හාදු වැස්සේ
ආදරේ තියා
හුස්ම දැනෙනා තරමට
මට ලං වෙලා
තුරුලේ උණුහුමේ
නැවතුනා ආයේ
සිහිනයේ සැරිසරන ආදරේ
සිහිනයේ සැරිසරන ආදරේ


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...