Thursday, July 25, 2019

Pol athu wahalin Lyrics | පොල් අතු වහලින් - Marselin Pathirana


පොල් අතු වහලින් සඳ රැස් වැටුනා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා
සාප නොකල මැන අහිංසකාවියේ
තුන් හිතකින්වත් අහිතක් සිතලා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා



සිටු මැඳුරක උන් පුංචි කුමාරිය
හිත රටවා ගත් මගේ මේ මනසින්
විඳවන්නෙමි දුක් නෙත් පියවන තුරු
නුඹ නාඩන් මගේ සඳවතියේ

පොල් අතු වහලින් සඳ රැස් වැටුනා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා
සාප නොකල මැන අහිංසකාවියේ
තුන් හිතකින්වත් අහිතක් සිතලා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා

කරදර ආවත් දෝරෙ ගලාගෙන
වෙනතක යන්නෑ මා හැරදා නුඹ
නුඹ විදිනා දුක මගේ සිතට දී
සිත සනසා ගන් සඳවතියේ

පොල් අතු වහලින් සඳ රැස් වැටුනා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා
සාප නොකල මැන අහිංසකාවියේ
තුන් හිතකින්වත් අහිතක් සිතලා
ඔබගේ දෑසේ කඳුලැලි පෙනුනා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...