Tuesday, January 14, 2020

Adaraye Unusuma Lyrics | ආදරයේ උණුසුම ලඟ - Somathilaka Jayamaha


ආදරයේ උණුසුම ලඟ 
දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට  
දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් 
 සැප රැදෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී 
 කල් ගෙවන්න බැ
[2x]


තොල් අග මදහස දල්වා 
ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි
සැමදා දුක සැමදා සැප 
නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුල නැගෙයි 
එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ලඟ 
දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට  
දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් 
සැප රැදෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී 
 කල් ගෙවන්න බැ

‍දිවා රැයේ දකින සිහින
පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටි
තැවුලින් හදවත් ඇවිලෙයි
ගිතරු පෙම් සුසුම් හඩින් 
 පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කදුල ඇගෙයි 
 එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ලඟ 
දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට  
දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් 
 සැප රැදෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී 
 කල් ගෙවන්න බැ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...