Saturday, January 4, 2020

Sudu Sandun Maleka Lyrics | සුදු සදුන් මලක - Chamara Weerasinghe




සුදු සදුන් මලක සුවද දිගෙ හිත පැටලෙනවා
මට කදුලු දිදි නුඹෙ සුවදට තව ලං වෙනවා
ඒ අතීතයෙ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතිතයෙ සිතුම් පෙලම මට රිදවනවා

සදුන් සුවද තවරාගෙන ඔය වත කමලෙ
ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දැවෙ
අපි අනන්තයට යන්න නොවෙයි පාරමි පිරුවෙ
ඔබ මටත් හොරෙන් කොහෙද ගියෙ නැ මට කිවෙ

සුදු සදුන් මලක සුවද දිගෙ හිත පැටලෙනවා
මට කදුලු දිදි නුඹෙ සුවදට තව ලං වෙනවා
ඒ අතීතයෙ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතිතයෙ සිතුම් පෙලම මට රිදවනවා

රිදුම් දිදි පෙරදා ගැන මම සිතන්නෙමි
එ වේදනාව සතුටක්‌ ලෙස අද විදින්නෙමි
ඔබ යන්න ගියත් මට පිටුපා දුක්‌ නොවන්නෙමි
අද සදුන් මලක සුවද මගෙ තනි රකින්නෙමි

සුදු සදුන් මලක සුවද දිගෙ හිත පැටලෙනවා
මට කදුලු දිදි නුඹෙ සුවදට තව ලං වෙනවා
ඒ අතීතයෙ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතිතයෙ සිතුම් පෙලම මට රිදවනවා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...